දේශීය

තවත් කොවිඩ් මරණ 22ක්

මෙරටින් ඊයේ (28) කොවිඩ් මරණ 22ක් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,923ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *