තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

