වාරියපොළ ප්‍රා. සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කෙරේ
වාරියපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති ඩී. එම්. තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා ධුරයෙන් ඉවත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ 2021.06.14 වන දින නිකුත් කර කළ ගැසට් නිවේදනයේ සඳහන් සියලු චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් අදාල සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කළ බවයි.
ඒ අනුව ජනවාරි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා ධුරයෙන් ඉවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

