කටකතා බොරු – මහ බැංකු අධිපති
තම ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

