හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
ජනවාරි මස 1 වන දා සිට මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related