විදේශීය

නිව්යෝර්ක් මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් 19ක් මරුට

ඇමරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇත.

මහල් 19කින් යුත් ගොඩනැගිල්ලේ දෙවන හා තුන්වන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.

වසර 30 කට පමණ පසු නිව්යෝර්ක් නුවර ගින්නකින් මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *