දේශීය

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

ඔහු කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 60කි.

කිත්සිරි කහටපිටිය මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *