Cineposium සිනමා සංවාදය – ඇහිලා පෙනේවි රූපේ
ස්වාධීන සිනමා එකමුතුව සංවිධානය කරන Cineposium සිනමා සංවාදය – ‘ඇහිලා පෙනේවි රූපේ’ – සිනමා හඬ සැලසුම් නිර්මාණය පිළිබඳව සංවාදය 2022 ජනවාරි මස 16 (ඉරිදා) උදේ 10.00 ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
සංවාදයේ සම්පත්දායකයින් ලෙස සසික රුවන් මාරසිංහ, ප්‍රවීන් ජයරත්න, නන්දා නන්දි ජයකොඩි සහභාගි වීමට නියමිත අතර සංවාදය මෙහෙයවනු ලබන්නේ ධනුෂ්ක ගුණතිලක විසිනි.
මෙම සංවාදය Independent Cinema Movement – ස්වාධීන සිනමා එකමුතුව ෆේස් බුක් පිටුව හරහා ද සජීවීව විකාශය වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

