අමාත්‍යංශ 10ක වගකීම් වෙනස් කෙරේ
මෙරට දේශපාලන ක්ෂේත්රයේ උණුසුම තවත් තීව්ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ 10ක වගකීම් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම වෙනස්කම් අතරට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ද අමාත්‍යංශය ඇතුලත්ය.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය පහතින් අමුණා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

