දේශීය

තවත් ආසාදිතයින් 159ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 159 දෙනෙකු අද (12) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *