දේශීය

ලිට්‍රෝ මුල් පුටුවේ වෙනසක් ?

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඊට අදාළ ලිපිය මුදල් අමාත්‍යංශය මගින් ලිට්‍රෝ සමාගම අයත්වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට යොමු කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *