දෙරණ ප්‍රවෘත්ති බලන්නේ නැහැ – වරුණි අමුණුගම
තමන් සතුටින් නින්දට යා යුතු නිසා දෙරණ ප්‍රවෘත්ති නරඹන්නේ නැති බව දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය පවසනවා.
කුමන තත්ත්වයක් තුළ වුවද රට පිළිබඳව වැරදි අදහසක් සමාජගත වීම පිළිබඳව තමන් අකමැති බව පවසන අමුණුගම මහත්මිය “අපි වෙනුවෙන් අපි” දැන්වීම හරහා යුද්ධය දිනවීමට අවශ්‍ය සමාජ මතය ගොඩනැංවීමට දිලිත් ජයවීර මහතා කටයුතු කළ ආකාරය අවධාරණය කරනවා.
කෘතියක් ජනගත කිරීමට අදාල උත්සවයක දී ඇය මේ බව පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

