දේශීය තවත් කොවිඩ් මරණ 14ක් January 17, 2022 cmn මෙරටින් ඊයේ (16) කොවිඩ් මරණ 14ක් තහවුරු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,211ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related