අද (18) දිනයේ දී කල් පිරුණු ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ.
සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව දැනුම් දී ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related