දේශීය තවත් කොවිඩ් මරණ 13ක් January 19, 2022 cmn මෙරටින් ඊයේ (18) කොවිඩ් මරණ 13ක් තහවුරු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,231ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related