දේශීය

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.

මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.

ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා මෙතෙක් වරාය අධිකාරියේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ නිහාල් කැප්පෙටිපොළ මහතාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *