දේශීය

තවත් කොවිඩ් මරණ 12ක්

මෙරටින් ඊයේ (19) කොවිඩ් මරණ 12ක් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *