දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකට ගැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා කොළඹ දෙසට රථවාහන තදබදයක් ද ඇතිව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

