නීලා වික්රමසිංහගේ දේහය හෙට දිවයිනට
ඉතාලියේ මිලානෝහිදී අභාවප්රාප්ත වූ ප්රවීණ ගායන ශිල්පිණී විශාරද නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස 17 වන දා විශාරද නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත විය.
විශාරද නීලා වික්රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි ශ්රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

