දේශීය

බිත්තර මිල යළි පහළට

පසුගිය දිනවල වෙළඳපොළේ ඉහළ ගොස් තිබූ බිත්තර මිල ගණන් පහත බැස තිබේ.

රුපියල් 27 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල අද (26) වනවිට රුපියල් 21 දක්වා පහත බැස ඇති බවටයි පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *