ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් පෙබරවාරි මස 01 වන දා සිට තමන් සභාපති ධූරයෙන් ඉවත්වන බව දන්වා තිබෙනවා.
ලිපියේ වැඩි දුරටත් සඳහන් වන්නේ පෞද්ගලික හේතුවක් නිසා තමන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

