දේශීය

පානදුරදී වෙඩි තැබීමක්

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇත.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගිලන් රථයට වෙඩි ප්‍රහාරය කිහිපයක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *