Latestක්‍රීඩා

ග්රෑන්ඩ් සෑම් ටෙනිස් ශූරතාවය රෆායෙල් නඩාල්ට

ස්පාඤ්ඤ ජාතික රෆායෙල් නඩාල් සිය 21 වන ග්රෑන්ඩ් සෑම් ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට අද සමත්වුනා.

ඔස්ට්‍රෙිලියානු විවෘත ටෙනිස් ශූරතාවයේදී රුසියානු ජාතික ඩැනියෙල් මෙඩ්මිඩෙව් වට තුනට දෙකක් ලෙස පරාජය කරමින් රෆායෙල් නඩාල් මෙම ශූරතාවය දිනාගැනීමට සමත්වුවා.

හයට දෙකක් සහ හතට පහක් ලෙස පළමු වට දෙක පරාජය වූ නඩාල් අවසන් වට තුනේදී හයට හතරක්, හයට හතරක් සහ හතට පහක් ලෙස ජයග්‍රහණය කළා.

මෙම තරගය පැය 5යි විනාඩි 24ක කාලයක් පුරා ඇදී ගියා.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *