ශාබ්දික සිනමාවේ උණුසුම් කතිකාව
තරුපති මුණසිංහගේ ශාබ්දික සිනමාව ග්රන්ථය පිළිබද සංවාදාත්මක කතිකාවක් පෙබරවාරි මස 08 වන අගහරුවාදා (මෙරට වේලාවෙන්) රාත්රි 7.00ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වීමට නියමිතයි.
ජැක්සන් ඇන්තනී, බූපති නලීන් වික්රමගේ, විදර්ශන කන්නන්ගර මෙම සංවාද මණ්ඩපයේ අදහස් දැක්වීමට නියමිත අතර සංවාදය මෙහෙයවනු ලබන්නේ ධනුෂ්ක ගුණතිකල විසිනි.
Join Zoom Meeting https://us02web.zoom.us/j/86009684689…
Meeting ID: 860 0968 4689
Passcode: 1234

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

