දේශීය

බොරතෙල් මිල ඉහළට

ආසියානු වෙළඳපොළොන් ලැබෙන ඉහළ ඉල්ලුම හමුවේ ලාභ ඉපයීමේ අරමුණෙන් සෞදි අරාබියේ ඇරම්කෝ සමාගම ආසියානු වෙළඳපොළ සඳහා ලබා දෙන සියලුම බොරතෙල් වර්ගවල මිල ගණන් ඉහළ නංවා තිබේ.

මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වනවිට ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වන්නේ ඩොලර් 93.27ක් ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *