Latestසංස්කෘතික

ශාබ්දික සිනමාව සංවාදය කල්යයි

හෙට දින (08) පැවැත්වීමට සංවිධානය කර තිබුණු ශාබ්දික සිනමාව ග්‍රන්ථය පිළිබඳ කතිකාව නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දමන්නට සිදු වූ බව සංවිධායක මණ්ඩලය පවසනවා.

තරුපති මුණසිංහගේ ශාබ්දික සිනමාව ග්‍රන්ථය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් පෙබරවාරි මස 08 වන අගහරුවාදා (මෙරට වේලාවෙන්) රාත්‍රි 7.00ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වීමට නියමිතව තිබුණා.

ජැක්සන් ඇන්තනී, බූපති නලීන් වික්‍රමගේ, විදර්ශන කන්නන්ගර මෙම සංවාද මණ්ඩපයේ අදහස් දැක්වීමට නියමිතව සිටියා.

සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සංවාදය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *