කුසල් මෙන්ඩිස්ට කොවිඩ්
ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරතවන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ මුල්පෙළ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් හට Covid 19 වයිරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දන්වා සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

