Latestක්‍රීඩාදේශීය

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරතවන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ මුල්පෙළ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් හට Covid 19 වයිරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දන්වා සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *