දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම

දැනට පවතින ධාරිතාවයෙන් අද (09) දිනයේ විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය භාවිතය හැකිතාක් සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *