නිධන් හෑරු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට
මන්නාරම වංකාලෙයි වස්තිපුර ප්රදේශයේ නිධන් හෑරු පුද්ගලයින් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිධන් හෑරීම පිළිබඳ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මන්නාරම වංකාලෙයි වස්තිපුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 65 ත් අතර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අදාළ සැකකරුවන් අද (10) මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

