මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය අද විවෘත කෙරේ
මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද (11) විවෘත කිරීමට නියමිතව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම සිදු වන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙම විශ්වවිද්‍යාලය ව්‍යවහාරික විද්‍යා, කළමණාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් සමන්විත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

