Latestක්‍රීඩාදේශීය

වනිදුගේ ලංසුව ඉන්දීය කෝටි 10 ඉක්මවයි

අද පැවති (12) IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට  ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවූ වටිනාකමක් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් ගණන බැලූ විට රුපියල් කෝටි 28කට අධික වටිනාකමක්.

වනිදු හසරංගට මෙම වටිනාකම හිමිවීමත් සමග බැංගලෝර් හී දී පැවති වෙන්දේසියේදී විදේශීය ක්‍රීඩකයෙකු හට  ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවා මිළක් නියම වූ පළමු අවස්ථාව මෙය වනවා.

ඉන්දීය රුපියල් කෝටි 15 ඉක්මවා ලන්සුවක් ඉන්දීය ක්‍රීඩක ඉෂාන් ක්‍රිෂාන්ට ඉදිරිපත් වූ අතර එය ඉන්දීය ක්‍රීඩකයකු ලද ඉහළම ලංසුවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *