ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (13) පැවැත්වීමට නියමිතය.
තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 20කින් ජයග්‍රහණය කළේය.
ඒ අනුව අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

