ශෙහාන් මාලක CID අත්අඩංගුවට
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ශෙහාන් මාලක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද (14) පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශෙහාන් මාලක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මොහු එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

