ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තුන්වන තරගය අද
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද (15) පැවැත්වේ.
පසුගිය දා පැවති මෙම තරගාවලියේ දෙවන තරගයේ දී ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අනතුරකට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර ඇති බව දන්වා තිබේ.
තරග වට 5 කින් සමන්විත මෙම තරගාවලියේ තරගය 2 ට 0 ක් ලෙස මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වන අතර මෙරට වේලාවෙන් පස්වරු 1.40ට කැන්බරාහීදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

