දේශීය

සෞඛ්‍ය වැඩවර්ජනය තාවකාලිකව අවසන්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දින 14 ක කාලයක් පුරා සිය වර්ජනය අවසන් කළ බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා වෘත්තීය සංගම් 18ක් එක්ව පසුගිය දින 09ක් පූරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *