දේශීය

තවත් කොවිඩ් මරණ 25ක්

ඊයේ (15) දිනය තුළ තවත් කොවිඩ් මරණ‍‍ 25 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදිතව මෙර​ට තුළ දී මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,899 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *