ඊයේ (15) දිනය තුළ තවත් කොවිඩ් මරණ 25 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදිතව මෙරට තුළ දී මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,899 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.