IOC ඉන්ධන මිළ තවත් ඉහලට
ලංකා ඉන්දියානු තෙල් සමාගම(IOC) විසින් සිය බෙදුම්හල්වල සියළුම ඉන්ධන වර්ග මිල ඉහල දමා තිබෙනවා.
සුපරි ඩීසල් හා සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා ඔක්ටේන් 95-92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහල දමා තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ IOC බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල මිලකට ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයින්ට සිදුවෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

