Latestදේශීය

අමාත්‍ය වාසුදේව නානායක්කාර නිල නිවස හැරයයි.

හිටපු අමාත්‍යවරුන් දෙපලක් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තම  විරෝධය පළකිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

තවද අද දින ජල සම්පාදන  අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නිල නිවස හා රාජකාරි වාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *