අම්බලන්තොට නගරය උණුසුම් කළ ජවිපෙ උද්ඝෝෂණය
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (14) සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවුනා.
රටේ වත්මන් අර්බුධකාරී තත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන ඉල්ලා, ආර්ථික අර්බුදයට විසදුම් ඉල්ලා අම්බලන්තොට නගර මධ්‍යයේ සංවිධානය කර තිබුනු මෙම විරෝධතාවයට ජනතාව විශාල වශයෙන් එකතු වී සිටියා.
සුනිල් හදුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, නලීන් හේවගේ යන මහත්වරුන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

