Latestදේශීය

තෙල් ටැංකි හිමියන් වර්ජනය අත්හරී

පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබුණේ  ප්‍රවාහන ගාස්තුව අවම වශයෙන් සියයට 60කින් වැඩි කළයුතු බවට කල ඉල්ලීමට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *