Latestදේශීය

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16)  දිනයේ  ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

අද  රාත්‍රී 8.30 ට සියලු රූපවාහිනී නාලිකාවන් සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව විකාශනය කිරිමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සදහන් කර සිටී. 

තවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට තීරණය කර ඇත. 

මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කර ඇති අද දින(16) විදුලි විසන්ධි කිරීමට අදාල කාල සටහනේ එම කාලය තුළ රටේ කිසිදු ස්ථානය විදුලි විසන්ධි කිරීමක් සදහන්ව නැත. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *