ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
ගෑස් අඩංගු නැව් දෙකක් දින 10 කට ආසන්න කාලයක් දිවයින ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබුණද අදාල ගෙවීම් සහ ප්‍රමාද ගාස්තුද නොගෙවීම හේතුවෙන් එම ගෑස් ගොඩබෑමට නොහැකිවුණා.
ලාෆ් හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම් ඊයේ (16) ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ගෑස් නිකුත් කිරීම අත්හිටවීමට සිදුවූ බවයි.
නමුත් මේ වනවිට අදාල මුදල් ගෙවීම සිදුකර ඇති බැවින් අද සිට ගෑස් ගොඩ බෑමේ කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
පවතින තත්වය හමුවේ දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් මතුව තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

