ධීවරයින් හට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
බෙංගාල බොක්ක මුහුදේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට හා මුහුදු යාත්‍රා කරන්නන් හට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

