Latestදේශීය

තවත් ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්

ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

ඒ අනුව ආනයනික යෝගට් , ඇපල් , මිදි , දොඩම්  ඇතුළු ආනයනික පලතුරු මෙන්ම තවත්  ආහාර ද්‍රව්‍ය  කිහිපයකට  කාණ්ඩ 09ක් යටතේ මෙම බදු පැනවීමට නියමිතයි.

මෙම බදු පැනවීම මාර්තු මස 10  වනදා සිට සති හයක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර අදාල බදු පනවනු ලබන  ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිල ගණන් ද ඉහලයාමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *