රත්තරන් මිළ තවත් ඉහළට
ඩොලර් අර්බුධය හේතුවෙන් රට තුළ රත්තරන් හී මිළ දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
අද වන විට වෙළදපොලේ කැරට් 22 රන් පවුමක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රුපියල් එක්ලක්ෂ හැටදහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් ලෝක වෙළදපොලේ ද රත්තරන් මිළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

