නාමල් මාලදිවයිනේ ජල ක්‍රීඩාවේ
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ සංචාරයක නිරථ වෙමින් සිටින අතරතුර ජල ක්‍රීඩාවේ යෙදී සිටින වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
මාලදිවයිනේ සංචාරක කර්මාන්තයට වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ජල ක්‍රීඩාවන් ප්‍රචලිත කිරීමට එරට සංචාරක අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

