Latestදේශීය

රත්තරන් මිළ තවත් ඉහළට

ඩොලර් අර්බුධය හේතුවෙන් රට තුළ රත්තරන් හී මිළ දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

අද වන විට වෙළදපොලේ කැරට් 22 රන් පවුමක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රුපියල් එක්ලක්ෂ හැටදහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් ලෝක වෙළදපොලේ ද  රත්තරන් මිළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *