ක්‍රීඩාදේශීයනවතම ලිපි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අද ශ්‍රී ලංකාවේදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ සභාවේදී තීරණයවී තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය 2018දී එක්සත් අරාබි එමිර් රජ්‍යයේදී අවසන් වරට පැවති අතර, 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුනත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය පැව්ත්වීමට සංවිධායකයින්හට නොහැකිවුනා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *